26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වන බවය. අදාළ නීති කඩකරන පිරිස්වලට එරෙහිව දැඩිව තීතිය ක්‍රියාත්මක කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles