26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

උගන්ඩාවට ඉතිහාසගත දිනයක්

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට උගන්ඩාව (30) දිනයේ දී සමත් වුනා.තනි රාජ්‍යයක් ලෙස මොනයම් ආකාරයක හෝ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබීමට උගන්ඩාව සමත් වූ පළමු අවස්ථාව මෙයයි. මේ අනුව ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් විස්ස මේ වන විට තහවුරු වී අවසන්.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල්; ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, උගන්ඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles