20.1 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය

සිව්දින සටන් නැවැත්වීම සහ ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන රැඳවියන් නිදහස් කිරීම අද අවසන් කිරීමට නියමිත වුවත්, මෙම ක්‍රියාවලිය දීර්ඝ කිරීම පිළිබඳව සියලු පාර්ශ්වයන් වෙතින් බලාපොරොත්තු පළවී තිබෙනවා. හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු නිදහස් කර ඇති අතර, සිව්හැවිරිදි ඊශ්‍රායල – අමෙරිකානු දැරියක්ද ඒ අතර වනවා. හමාස් සංවිධානය ප්‍රකාශ කරන්නේ, සටන් නැවැත්වීම දීර්ඝ කිරීම තමන්ටද අවශ්‍ය බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles