24.3 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඉන්දීය නියෝජිතයා අනුර හමුවෙයි…

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ  ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් ඊයේ(23) දින සිදුව තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර ප්‍රථම හමුව මෙය බවයි පැවසෙන්නේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආර්ථික අර්බුදය සහ ජාතික ජන බලයේ අනාගත දේශපාලන සැලසුම් පිළිබඳව සාකච්ඡා වු බවයි වාර්තා වන්නේ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද මෙම හමුවට සහභාගී වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles