24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඇල්ල – වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවේ

රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයේ සිට ඇල්ල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ති‌බේ.

මෙම පස් කන්ද නායයෑම හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර, දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles