22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඇමෙරිකා එක්සත් ජනපදයත් අපි ගැන කනස්සල්ලෙන්ලු….

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි පැවසේ.

මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් X පණිවිඩයක් තබමින් මේ බව පවසා තිබේ.

සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් බවයි ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles