18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ආහාරවල ඇෆ්ලටොක්සින්

කුඩා දරුවන් සඳහා ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා සඳහන් කළේ, එවැනි ක්‍රියාමාර්ගයක් ගත හොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා මේ බව සඳහන් කළා

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles