22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වැදගත් නිවේදනයකි

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ප්‍රවීණයන්ගේ වැටුප් හා දීමනා ඔවුන්ගේ සේවය අවසන් වනතුරු ලබාදීමට තීරණය කර තිබේ.මේ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

මේ අනුව 2009 යුද්ධය අවසන් වන තෙක් මියගිය සහ ආබාධිත වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා ඔවුන්ගේ සේවා කාලය අවසන් වන තුරුම පවතිනු ඇත.

ඔවුන්ගේ 55 වැනි උපන්දිනය දක්වා එම ගෙවීම් ලබාදීමට තීරණය කර ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles