26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව, හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පස් තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles