22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අලුත් අවුරුද්දේ ශ්‍රීලනිපයේ දොර චන්ද්‍රිකාට ඇරෙයි

 ‘‘පක්ෂ නායක’’ ලෙස නව තනතුරක් බිහි කරමින් එම තනතුරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පත්කිරීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග පවසයි.

පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව තනතුර ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

ඒ පක්ෂයේ සභාපති ධුරය ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. ඉතා අඩු බලතල සහිතව පක්ෂ නායක තනතුර ස්ථාපිත කෙරෙන බවත් ඒ පිළිබඳව තීන්දු ගැනීම සඳහා  පක්ෂයේ විධායක සභාවද ජනවාරි 08 කැඳවීමට කටයුතු යොදා ඇති බවටත් වාර්තා වේ

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles