23.1 C
Sri Lanka
Tuesday, December 5, 2023
spot_img

අල් ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ රැසක්

ගාසා තීරයේ අල්ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ හා උපකරණ සොයාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝපටයක් ඊශ්‍රායලය නිකුත් කර තිබේ.

ඊශ්‍රායල හමුදා පෙරේදා ගාසාහි ප්‍රධාන රෝහලට ඇතුළු වුණා. යුද ටැංකි හා පාබල හමුදා ඊට ඇතුළු වූ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබු බවද නිදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම ඔවුන් එහි වෙඩි තැබීම් සිදු නොකල බවට ද මාධ්‍ය වාර්තා පලව තිබිණි.

මෙම රෝහලේ සිට හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට ඇමෙරිකා බුද්ධි තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව සාක්ෂි සහිත වීඩියෝ පටය මෙලෙස ඊශ්‍රායලය නිකුත් කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles