25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අයිපීඑල් වෙන්දේසියේදී ස්ටාර්ක් වැඩිම මිලකට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම වටිනාකමකට මිලදී ගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් වූයේය.

ඉන්දීය රුපියල් කෝටි 24.75 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 97 ක් ඉක්මවයි.) ට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිචෙල් ස්ටාර්ක් මිල දී ගන්නා ලදී.

අයිපීඑල් ඉතිහාසයේ ඔහු එම වැඩිම මිලට අලෙවි වීමට පෙර ඔහුගේ කණ්ඩායමේ නායකයා වන පැට් කමින්ස් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රු. කෝටි 20.50කට මිලදී ගෙන තිබුණි.

ස්ටාර්ක්ට හා කමින්ස්ට පෙර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles