22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

අයවැය අතරතුර පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක්

ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇති බවට වාර්තාවේ.

මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ දැක්වූ විරෝධතාවයක් අතර තුර මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුව තුළ විරෝධය දක්වමින් මෙම දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇති බවටයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles