24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක්

අමෙරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවට වාර්තා වනවා. වෙඩි තැබීම සිදුකළ සහ මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිළි තොරතුරක් වාර්තාවී නැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles