18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අබුඩාබී T -10 තරගය වනිඳු ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකුට අහිමි වෙයි

දුෂ්මන්ත, වනිඳු, මදුශංක, ලහිරු, සහ මතීෂට අබුඩාබී ටී-10 තරගාවලිය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම තහනමට හේතුව කුමක් ද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් ක්‍රිඩාලෝලීන් මත පල කරන්නේ ක්‍රිකට් තහනම හේතුවෙන් මෙම ක්‍රීඩකයින්ට අබුඩාබී ටී-10 තරගාවලිය අහිමි වී ඇති බවයි.

මේ අතර ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට දක්වා කල් දමා තිබෙනවා.

ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්.සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (22) කැඳවූ අවස්ථාවේදීයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles