18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අපේ දෙයක් ලෝක උරුමයක් ‌වෙන්න යයි

ජාතක කතා පොතේ සිංහල මුල් පිටපත ලෝක උරුමයක් ‌ලෙස නම් කිරීමට කටයුතු සිදුවෙමින් පවතින බවට වාර්තා වේ.

කුරුණෑගල ඇත්කඳ විහාර භූමියේ තැන්පත් කර ඇති ජාතක කතා පොතෙහි සිංහල අනුවාදයේ මුල් පිටපත ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කටයුතු කරන බව ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්දන ධර්මරත්න මහතා පවසා ඇත.

කුරුණෑගල ඇත්කඳ විහාර මන්දිරයෙහි මංජුසාවක් තුළ තැන්පත් කර ඇති අතර මෙම ග්‍රන්ථය රචනා වී දීර්ඝ කාලසීමාවක් ගතවුවත් තවමත් සුරකෂිතව පවතින බවට වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles