20.1 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අද ඩොලරයේ අගයේ වෙනස

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඊයේ (08) දිනයේ එක්සත් ජනනපද ඩොලරයට සාපේක්ෂව අද (08) දිනයේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමට පවතිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද  දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 308.31  ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.23 ක් ලෙසත් දැක්වෙනවා.

ඒ අනුව, මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙලෙස සටහන් වුණා.

මහජන බැංකුව – රුපියල්  307.69 – රුපියල් 318.41

කොමර්ෂල් බැංකුව – රුපියල් 307.24 -රුපියල් 317.25

සම්පත් බැංකුව – රුපියල් 308- රුපියල් 317

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles