22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අද කාලගුණ අනාවැකිය

අදත් සවස 1න් පසු වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි

තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

More details 👇👇👇

Facebook page – https://www.facebook.com/insidelknews/

join our telegrame group – https://t.me/+tDoNzdPzWys0ZTVl

join our WhatsApp group –

https://chat.whatsapp.com/KwqOYblL8mpF8Fkq3nlKWM

Insidelk Sri Lanka Breaking News

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles