27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

2023 ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර්යේදී

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවත්, ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles