28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img

හෙට සිට විදුලිබිල වැඩි වෙයි…

හෙට (10) දිනයේ සිට විදුලිබිල 75% ක අගයකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264% කින් ද ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල 200 % කින් සහ ඒකක 90ක් දක්වා භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව 125 % කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී තිබේ.

සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා මාස 03ක කාලයක් යන තෙක් විදුලි බිල 50 % කින් පමණක් වැඩි කරන අතර සෙසු මිල වැඩි වීම මාස 03කින් පසු සිදුකිරීමට නියමිතයි.

නව ගාස්තු මෙසේයි…

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles