28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img

සමන්තා පවර් දිවයිනට පැමිණෙයි …

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන යූ.එස්. ඒඩ් හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් අද (10) දිවයිනට පැමිණ
තිබෙනවා . ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ. එම කාල සීමාව තුළ ඇය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles