26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ශ්‍රී ලංකා ණය ගැන චීන ස්ථාවරය …

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය පවසයි.

චීනය ප්‍රකාශය කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් දුෂ්කරතාවයට සහ ණය බර ලිහිල් කිරීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩය සහය ලබා දෙන බවය. චීන විදේශ අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට සූදානම් බවය.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles