26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන දෙවන පුහුණු තරග අද (15) පැවැත්වීමට නියමික බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles