27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ශ්‍රී ලංකාව අමෙරිකාව පරදයි….

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඊයේ පැවති පුහුණු තරඟයෙන් අමෙරිකාව පරදා ශ්‍රී ලංකාව ලකුණු 198 ක ජයක් වාර්තා කර තිබේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 392ක් රැස් කළ අතර එහිදී දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ශතක රැස් කළ අතර චරිත් අසලංක සහ දසුන් ශානක වේගවත් අර්ධ ශතක රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාවට ලකුණු 194 ක් රැස්කරගත හැකිවිය. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 23 කට කඬුලු 4 ක් බිඳ හෙලුවා.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles