29 C
Colombo
Sunday, June 4, 2023
spot_img

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට තවත් ජයක්

ඉතාලියේ පැවැත්වෙන 12 මීටින් ඉන්ටර්නැෂනල් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10 දශම 0 යි 1ක්.

ඉතාලියේ පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයට යුපුන් අබේකෝන් සුදුසුකම් ලබාගත්තේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින්. එහිදී ඔහු වාර්තා කර තිබූ කාලය තත්ත්පර 10 දශම 0 යි 4ක්.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles