26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද දින (03) පස්වරුවේ කොටුව පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වී‌ෙමේ ‌‌චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles