23 C
Colombo
Sunday, October 1, 2023
spot_img

රුසියාව යුක්රේනයේ ප්‍රධාන වේල්ලක් පුපුරවයි

රුසියාව විසින් අල්ලාගෙන ඔවුන්ගේ පාලනය යටතේ පවතින යුක්රේනයේ කෙර්සන් ප්‍රදේශයේ Dnipro ගංගාවට ඉහළින් ඉදිකර ඇති Kakhovka වේල්ල පුපුරවා හැර ඇති බවට වාර්තා වේ. යුක්රේනය විසින් එට රැසියාව විසින් සිදුකර ඇකි ඉවට චෝදනා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ හේතුවෙන් ආසන්න පහත් බිම්වල පිහිටි නිවාස දහස් ගණනක් ජලයෙන් යටවනු ඇති බව පැවසේ.  

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles