24 C
Colombo
Saturday, September 30, 2023
spot_img

රුසියානු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යයෙහි ස්ථාපිත කරයි

රුසියාව සතු න්‍යෂ්ටික අවි තවත් දින කිහිපයකින් බෙලරූස් රාජ්‍යයේ ස්ථාපිත කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් දින 07 කින් පමණ රුසියාවේ එම අවි ආයුධ සිය රට තුළ ස්ථාපිත කරනු ඇති බව බෙලරූස් ජනාධිපති Aleksandr Lukashenko පවසා තිබේ.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව රුසියාව තමන් සතු න්‍යෂ්ටික අවි විදෙස් රටක ස්ථාපිත කරන පළමු අවස්ථාව මෙය බව පැවසේ. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවේ මෙම තීරණය සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන බවද විදෙස් මාධ්‍යවල වැඩි අවධානයට ලක්ව තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles