Home Breaking News රන්ජන් වැලිකඩින් පිටත් වෙයි

රන්ජන් වැලිකඩින් පිටත් වෙයි

0

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

Exit mobile version