28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img

බොර තෙල් මිලෙහි වෙනසක්

අමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ලබන සතියේ ඉහළ දැමේ යයි බලාපොරොත්තුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

ඉල්ලුම වැඩිවීමත් සමගම පසුගිය අගෝස්තු මාසයේ බොර තෙල් මිල යම් තරමකින් වැඩිවිය. අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබුණි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles