පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට භූකම්පනයක්

0
9

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව ඇති බව විදේශිය මාධ්‍ය වාර්තා කරයි.

ඒ කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බවයි. කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.