Home දේශපාලන පුවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වෙයි

0

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ එළඹෙන සතියේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත ඇති බවයි.

Exit mobile version