29 C
Colombo
Sunday, June 4, 2023
spot_img

දේශිය ණය ප්‍රතිව්‍යුහගත වන හැටි සජිත් කියයි

රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මහජනතාව ඉදිරියේ සිදුකරන්නේ රැවටීමක් බවත් සැබැවින්ම සිදුවන්නේ ප්‍රශස්තකරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (18) විපක්ෂ නායක කර්යාලයේ පැවැති  ශ්‍රී ලාංකික බැංකු පද්ධතිය නියෝජනය කරමින් පැමිණි නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කළහොත් ආර්ථිකය හා බැංකු පද්ධතිය අකර්මණ්‍ය වී මහජනතාව තවත් අසරණ තත්ත්වයට ඇදවැටෙන බවත් මෙය කිසිසේත් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් ඉදිරියටත් මේ ආකාරයකින් කටයුතු සිදුකළහොත් පාර්ලිමේන්තු බහුතරයක් නොමැති වුවද ජනබලයක් යටතේ නැගී සිටින බවද ප්‍රකාශ කර තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles