දෙහිවල පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිට ලැබු තොරතුරු මත දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ 10ක් දෙහිවල පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 36 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (26) දින ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
