27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

දෙපාර්තමේන්තු දෙකක් වසා දමයි

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

එසේම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවද මෙලෙම ඈවර කර වසා දැමීමට තීරණය කර ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles