26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

දිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි. ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles