26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ඩොලරයේ විකුණුම් මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව  ඇති බවයි.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.294.91 ක් ලෙස හා විකුණුම් මිල රු.309.22 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles