23 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ඩිල්ෂාන් සහ චරිත්  LPL වෙන්දේසියේ දී වැඩිම මුදලක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) පැවැත්විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 විසින් විවිධ ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණු අතර එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක වන අතර, ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට මිලදී ගනී.

වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට මිලදීගෙන තිබුණා.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles