26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

කැනඩාවේ පිහි ඇනුමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කැනඩාවේ – සස්කචෙවාන් ප්‍රදේශයේ දී පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් තවත් 18 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සමූහ පිහි ඇනුමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මයිල්ස්සැන්ඩර්සන් නම් මොහු සස්කචෙවාන් රොස්තරන් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස්වාර්තා සඳහන් කළේ.

පසුගිය ඉරිදා සිදුවූ මෙම ඝාතනය සහෝදරයන් දෙදෙනෙකු විසින් සිදු කර තිබූ බව ආරක්ෂක අංශ අනාවරණය කළා. සිද්ධියෙන් පසුව ඩේමියන් සැන්ඩර්සන් නමැති 31 හැවිරිදි එක් සහෝදයෙකුගේ සිරුර සොයාගෙන තිබුණේ පෙරේදා දිනයේ යි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles