29 C
Colombo
Sunday, June 4, 2023
spot_img

කාර් රථයකට හා යුතුරු පැදි දෙකකට ගිනි තබයි

තම නිවසක නවතා තිබු කාර් රථයකට හා යුතුරු පැදි දෙකකට ඊයේ (25) රාත්‍රි  පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇති බවට පුවරසන්කුලම වවුනියාව ප්‍රදේශයේ පුද්ගළයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක්  සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කළ පුවරසන්කුලම පොලිසිය විසින් එම ප්‍රදේශයේ පදිංචි  පුද්ගළයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කාලයත් තිස්සේ පැවති ඉඩම්  ආරවුලක් ‌හේතුවෙන් මෙලෙස ගිනි තබා ඇති බවට වාර්තා වේ.

සැකකරු අද (26) දින වව්නියාව ගරු  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles