27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද බර්මින්හැම්හි දී

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අත​ර අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද (16) ආරම්භ වන බවයි.

ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත අතර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය 2023-2025 ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් තරගයක් ලෙස පැවැත්වේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles