26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

අද විමල් අනුරපුරට යන්නේ ඇයි ?

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ උපන්දිනය අදට (මාර්තු 07) යෙදී ඇත.

ඒ වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් අද දිනයේ අනුරාධපුර රුවන්වැලිසෑයේදී විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කර තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles