අද (26) පාර්ලිමේන්තුව

0
13

අද (26) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 05.30 දක්වා හිටපු කථානායක අභාවප්‍රාප්ත ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද දිනයට අදාළ න්‍යාය පත්‍රය: https://www.parliament.lk/…/orderp…/1685014677019993.pdf