27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

අද ඩොලරයේ විකුණුම් මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව ඇති බවයි.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් ලෙස හා විකුණුම් මිල රු. 318.99 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles