එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු 2016 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරිම හරහා මහජනයාට පීඩාවක් සිදු වු බවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරිම සම්බන්ධයෙන් අද (07) දින අධිකරණයට පැමිණි ඔහු අනතුරුව මාධ්‍ය වෙත පළ කළ අදහස්