27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

අතුරු අයවැය විවාදය අද …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ, පෙරවරු 9.30 ටයි. විවාදය අද දිනයේ මෙන් ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර වැට් බදු සියයට 15 දක්වා ඉහළ ගියද රෝහල්වල රසායනික සේවා ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව පෞද්ගලික රෝහල් සේවා සංගමය පවසනවා. එහි සභාපති ආනන්ද කුරුප්පු ආරච්චි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles